Photographer & Retoucher කෙනෙකු අවශ්‍යයි!
📍 ස්ථානය: Wattala
පාසල් උත්සව, විශේෂ වැඩසටහන් සහ වේදිකා අවස්ථා ආවරණය කිරීම සඳහා පළපුරුදු Photographer & Retoucher කෙනෙකු අපගේ කණ්ඩායමට අවශ්‍යයි.
✨ අපේක්ෂිත සුදුසුකම්:
• School Events / Events Photography පිළිබඳ පළපුරුද්ද
• Camera සහ Lighting Equipment පිළිබඳ හොඳ දැනුම
• Photo Retouching සහ Editing පිළිබඳ දැනුම
• නිර්මාණශීලීව සහ වෘත්තීය මට්ටමින් වැඩ කිරීමේ හැකියාව
• වගකීමෙන් සහ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව