🌟 සුරක්ෂිත රැකියාවක්...! සවිමත් අනාගතයක්...!
ශ්‍රී ලංකාවේ පවතින සුරක්ෂිතම රැකියා ක්ෂේත්රයේ අභිමානවත් සාමාජිකයෙකු වීමට ඔබටත් අවස්ථාවක්!
💼 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද
රු. 50,000 නොඅඩු මාසික වැටුපක්
වෛද්‍ය හා මරණාධාර දීමනා
වාර්ෂික ප්‍රසාද දීමනා
සුහදශීලී හා උද්යෝගිමත් වැඩ පරිසරයක්
📌 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම්
වයස අවුරුදු 18 – 40 අතර විය යුතුය
ෆාමසි පාඨමාලාවක් (6 months) සම්පූර්ණ කර තිබීම.
📞 දුරකථන: 077 884 9234 / 074 012 8779