RK Enterprises Pvt Ltd – Petty Cash Box (8 Inch Size)
————————————————————————————
🔸 දිග: අඟල් 8
🔸 පළල: අඟල් 6
🔸 උස: අඟල් 3.3
✔️ ඔබේ මුදල් තවමත් සාමාන්‍ය ලාච්චුවකද තබාගෙන ඉන්නේ? 😔
✔️ මුදල් ආරක්ෂාව ගැන ඔබට සම්පූර්ණ විශ්වාසයක් තියෙනවද? 🙂
✔️ එසේ නොමැති නම්, අදම අප වෙත පැමිණ ඔබට සුදුසු Petty Cash Box එකක් වෙන් කරගන්න.
✔️ ඔබට කැමති වර්ණය සහ අවශ්‍ය ප්‍රමාණය අනුව තෝරාගැනීමට හැකිය.
✔️ කොළඹ දිස්ත්‍රික්කය සහ අවට ප්‍රදේශවලට පැය කිහිපයක් ඇතුළත බෙදාහැරීම සිදු කරමින් Cash on Delivery පහසුකමද ලබාදෙයි.
✔️ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24ක් ඇතුළත නිවසටම Courier Service මඟින් බෙදාහැරීම සිදු කරයි.
✔️ Warranty කාලය අවසන් වූ පසුවද, ඔබට අවශ්‍ය නම් අලුත්වැඩියා සහ නඩත්තු සේවාවන් අප ආයතනයෙන් ලබාගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ සෘජුව අප ආයතනයට පැමිණ මිලදී ගැනීමේ පහසුකම ඇත.
✔️ විශ්වාසදායක Warranty සහ උසස් මට්ටමේ After Sales Service.
✔️ Best Warranty & Reliable After Sales Support
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවය 🙂
✔️ අප කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Now We Are Open 07 Days & Holidays
👉 දැන් අපි දින 07ක්ම සහ නිවාඩු දිනවලද විවෘතයි