RK Enterprises Pvt Ltd – Petty Cash Box (8 Inch Size)
🔸 දිග: අඟල් 8
🔸 පළල: අඟල් 6
🔸 උස: අඟල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් සාමාන්‍ය ලාච්චුවක තැබෙනවාද? 😔😔
✔️ මුදල් සුරක්ෂිතව තබාගැනීම පිළිබඳ ඔබට සම්පූර්ණ විශ්වාසයක්ද? 🙂
✔️ එසේ නම් අදම පැමිණ ඔබට අවශ්‍ය Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණයෙන් සහ ඔබට ගැළපෙන ප්‍රමාණයෙන් ලබා ගැනීමට හැක.
✔️ බෙදාහැරීමේ පහසුකම්:
▪️ කොළඹ දිස්ත්‍රික්කය අවට පාරිභෝගිකයන්ට පැය කිහිපයක් ඇතුළත භාණ්ඩ බෙදාහැරීම සහ භාණ්ඩ ලැබීමෙන් පසු මුදල් ගෙවීමේ පහසුකම ඇත.
▪️ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24 ක් ඇතුළත නිවසටම බෙදාහැරීම සිදු කරයි.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද ඔබට අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබා ගත හැක.
✔️ ඔබගේ අවශ්‍යතාවයට අනුව භාණ්ඩ මිලදී ගැනීමට අප ආයතනයට පැමිණෙන්න.
✔️ විශ්වාසදායක වගකීම් සහ උසස් මට්ටමේ අලෙවියෙන් පසු සේවාව.
✔️ Best warranty & trusted after-sales service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව 🙂
✔️ අපගේ කාර්යාල ලිපිනය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
🚚 Cash on Delivery පහසුකම ඇත
🕘 දින 07 ක්ම සහ සියලු නිවාඩු දිනවලද විවෘතයි
👉 Now Open 7 Days & Public Holidays