RK Enterprises Pvt Ltd – Petty Cash Box (8 Inch Size)
🔸 දිග – අඟල් 8
🔸 පළල – අඟල් 6
🔸 උස – අඟල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් සාමාන්‍ය ලාච්චුවකද තැබෙන්නේ? 😔😔
✔️ මුදල් පිළිබඳ සම්පූර්ණ ආරක්ෂාවක් ඔබට තිබෙනවද? 🙂
✔️ එසේ නොමැති නම්, අදම ඔබගේ Petty Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණය සහ ප්‍රමාණය අනුව ලබා ගැනීමේ හැකියාව ඇත.
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට සිටින පාරිභෝගිකයින් සඳහා
පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ලබා දිය හැකි අතර,
ලැබුණු පසු මුදල් ගෙවීම (Cash on Delivery) කළ හැක.
වෙනත් ප්‍රදේශ සඳහා පැය 24 ඇතුළත නිවසටම බෙදාහැරීම සිදු කෙරේ.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුව වුවද,
ඔබට අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනය මගින් ලබා දේ.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීමට
අප ආයතනය වෙත පැමිණීමටත් හැක.
✔️ විශ්වාසදායී වගකීම් සහ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව.
✔️ Best Warranty & After Sales Service
✔️ අලෙවියෙන් පසු උසස් මට්ටමේ සේවාව 🙂
📍 අප කාර්යාලය
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 අපි දින 07ක් සහ නිවාඩු දිනවලද විවෘතයි