RK Enterprises Pvt Ltd – Petty Cash Box (8 Inch Size)
🔸 දිග: අඟල් 8
🔸 පළල: අඟල් 6
🔸 උස: අඟල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක තබාගෙනද? 😔
✔️ මුදල් ආරක්ෂාව පිළිබඳ ඔබට විශ්වාසයක් තිබේද? 🙂
✔️ එසේ නම් අදම පැමිණ ඔබගේ Petty Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබට කැමති වර්ණයත්, ප්‍රමාණයත් අනුව ලබාගත හැක.
✔️ බෙදාහැරීමේ පහසුකම්:
🔹 කොළඹ දිස්ත්‍රික්කය අවට නම් පැය කිහිපයක් තුළ භාණ්ඩය ඔබ වෙත ලබාදෙන අතර, භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
🔹 ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශ සඳහා පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුද, අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාව අප ආයතනය මගින් ලබාදෙයි.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ තෝරාගැනීමට අපගේ ආයතනයටම පැමිණිය හැක.
✔️ හොඳම වගකීම් සහ විශ්වාසදායක After Sales Service.
✔️ Best warranty & trusted after-sales support
✔️ අලෙවියෙන් පසු විශිෂ්ට සේවය 🙂
අපගේ කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Now We Are Open 07 Days & Holidays
දැන් අපි දින 07ක් සහ නිවාඩු දිනවලද විවෘතයි....