RK Enterprises Pvt Ltd – Petty Cash Box (8 Inch Size)
🔸 දිග – අගල් 8
🔸 පළල – අගල් 6
🔸 උස – අගල් 3.3
✔️ තවමත් ඔබගේ මුදල් සාමාන්‍ය ලාච්චුවක තබාගෙනද? 😔😔
✔️ මුදල් ආරක්ෂාව පිළිබඳ ඔබට සම්පූර්ණ විශ්වාසයක් තියෙනවාද? 🙂
✔️ එසේ නම් අදම පැමිණ ඔබගේ petty cash box එක වෙන් කරගන්න.
✔️ ඔබට කැමති වර්ණයන් සහ ඔබට ගැලපෙන ප්‍රමාණයන්ගෙන් ලබා ගත හැක.
✔️ (කොළඹ දිස්ත්‍රික්කය අවට පාරිභෝගිකයින්ට පැය කිහිපයක් තුළ භාණ්ඩය ලබා දිය හැකි අතර, ලැබුණු පසු මුදල් ගෙවීම කළ හැක.
ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම සිදු කරයි.)
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාව අප ආයතනයෙන් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ පහසුවෙන් මිලදී ගැනීමට අප කාර්යාලයට පැමිණෙන්න.
✔️ විශ්වාසදායි වගකීම් සහ උසස් අලෙවියෙන් පසු සේවාව.
✔️ Best warranty & reliable after-sales service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවය 🙂
✔️ අපගේ කාර්යාලය –
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery පහසුකම ඇත
💫 දැන් අපි දින 07ම සහ නිවාඩු දිනවලත් විවෘතයි