RK Enterprises Pvt Ltd – Petty Cash Box (8 Inch Size)
🔸 දිග – අඟල් 8
🔸 පළල – අඟල් 6
🔸 උස – අඟල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක් තුළ තබාගෙනද? 😔
✔️ මුදල් ආරක්ෂාව පිළිබඳ ඔබට පූර්ණ විශ්වාසයක් තිබේද? 🙂
✔️ එසේ නොමැති නම් අදම පැමිණ ඔබටම වෙන්කරගත් Cash Box එකක් ලබාගන්න.
✔️ ඔබට කැමති වර්ණයෙන් සහ ප්‍රමාණයෙන් තෝරාගත හැක.
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට සිටින අය සඳහා පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය බෙදාහැරීමත්, භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකමත් ඇත.
ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24 ඇතුළත දොරටම බෙදාහැරීම සිදු කෙරේ.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවත් අවශ්‍ය නම් අලුත්වැඩියා සහ නඩත්තු සේවාවන් අප ආයතනයෙන් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීමට අප කාර්යාලයට පැමිණිය හැක.
✔️ හොඳම වගකීම් සහ විශ්වාසදායි අලෙවියෙන් පසු සේවාව අපෙන්.
✔️ Best warranty & reliable after-sales service
අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවය 🙂
📍 අපගේ කාර්යාලය
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Open 07 Days & Holidays
දැන් අපි දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි.