RK Enterprises Pvt Ltd – Petty Cash Box (8 Inch Size)
🔸 දිග – අගල් 8
🔸 පළල – අගල් 6
🔸 උස – අගල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක තබාගෙනද? 😔
✔️ මුදල් ආරක්ෂාව ගැන ඔබට සම්පූර්ණ විශ්වාසයක් තියෙනවද? 🙂
👉 එසේ නොවේ නම්, අදම පැමිණ ඔබට ගැළපෙන Petty Cash Box එකක් වෙන් කරගන්න.
✔️ ඔබට කැමති වර්ණ හා ප්‍රමාණ වලින් තෝරාගැනීමේ පහසුකම.
✔️ බෙදාහැරීමේ පහසුකම්:
▫️ කොළඹ දිස්ත්‍රික්කය තුළ – පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ලබාදෙයි (භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීම).
▫️ අනෙකුත් දිස්ත්‍රික්ක – පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම.
✔️ වගකීම් කාලය අවසන් වූ පසු වුවද අවශ්‍ය අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබාගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ තෝරාගැනීම සඳහා අප ආයතනයට පැමිණීමටද හැක.
✔️ හොඳම වගකීම් සහ විශ්වාසදායක After Sales Service
✔️ Best Warranty & Excellent After-Sales Support
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව 😊
📍 අපගේ කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery පහසුකම ඇත
💫 දින 07ම සහ සියලු නිවාඩු දිනවලද අප විවෘතයි!