RK Enterprises Pvt Ltd – Petty Cash Box (8 Inch Size)
🔸 දිග: අගල් 8
🔸 පළල: අගල් 6
🔸 උස: අගල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් සාමාන්‍ය ලාච්චුවකද තියෙන්නේ? 😔😔
✔️ මුදල් සුරක්ෂිතභාවය ගැන ඔබට විශ්වාසයක් තියෙනවාද? 🙂
✔️ එසේ නැත්නම්, අදම පැමිණ ඔබට සුදුසු Cash Box එක වෙන් කර ගන්න.
✔️ ඔබට කැමති වර්ණ සහ ප්‍රමාණ විකල්පයන් සමඟ ලබා ගත හැක.
✔️ බෙදාහැරීමේ පහසුකම්:
(කොළඹ දිස්ත්‍රික්කය අවට පාරිභෝගිකයින්ට පැය කිහිපයක් ඇතුළත භාණ්ඩ ලබාදෙන අතර, භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ඇත.
අනෙක් ප්‍රදේශ සඳහා පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම සිදු කෙරේ.)
✔️ වගකීම් කාලය අවසන් වූ පසුව වුවද, අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාව අප ආයතනය මඟින් ලබා ගත හැක.
✔️ ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන භාණ්ඩ මිලදී ගැනීමට අප ආයතනයට පැමිණ සෘජුවම තෝරා ගන්න.
✔️ විශ්වාසදායී Warranty සහ උසස් After-Sales Service
✔️ Best Warranty & Reliable After Sales Support
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව 🙂
📍 අපව හමුවන්න
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 දින 07 ක්ම සහ සියලු නිවාඩු දිනවලද අපි විවෘතයි