RK Enterprises Pvt Ltd – Petty Cash Box (8 Inch Size)
🔸 දිග – අගල් 8
🔸 පළල – අගල් 6
🔸 උස – අගල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් සාමාන්‍ය ලාච්චුවක තබාගෙන ඉන්නවද? 😔😔
✔️ මුදල් සුරක්ෂිතභාවය ගැන ඔබට සම්පූර්ණ විශ්වාසයක් තියෙනවද? 🙂
✔️ එසේ නම් අදම පැමිණ ඔබට අවශ්‍ය Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණය සහ අවශ්‍ය ප්‍රමාණය අනුව ලබා ගැනීමේ හැකියාව ඇත.
✔️ ඔබ කොළඹ දිස්ත්‍රික්කය අවට සිටින අයෙකු නම් පැය කිහිපයක් තුළ භාණ්ඩය ලබා දෙන අතර, භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීම කළ හැක.
ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශවල සිටින අයෙකු නම් පැය 24ක් ඇතුළත නිවසටම භාණ්ඩය ගෙන්වා දේ.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුව වුවද අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාව අප ආයතනය මඟින් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීමට අප ආයතනයට පැමිණෙන්න.
✔️ උසස් වගකීම් සහ විශ්වාසදායී අලෙවියෙන් පසු සේවය.
✔️ Best warranty & reliable after sales service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවය 🙂
✔️ අප කාර්යාලය –
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash on Delivery පහසුකම ඇත
💫 දැන් අපි දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි