RK Enterprises Pvt Ltd – Petty Cash Box 8 Inch
🔸 දිග – අගල් 8
🔸 පළල – අගල් 6
🔸 උස – අගල් 3.3
✔️ ඔබේ මුදල් තාමත් ලාච්චුවේ ආරක්ෂිතද? 😔😔
✔️ මුදල් ආරක්ෂාවට සහතිකයක් අවශ්‍යද? 🙂
✔️ අදම පැමිණ ඔබේ Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණ සහ ප්‍රමාණ වලින් ලබාගත හැකිය.
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට නම් – පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ඔබ වෙත, ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම සමඟ.
✔️ ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශ සඳහා – පැය 24 ඇතුළත නිවසටම බෙදාහැරීම.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවත්, අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාව අප ආයතනයෙන් ලබාගත හැකිය.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීමට අප ආයතනයට පැමිණිය හැකිය.
✔️ හොඳම Warranty සහ After Sales Service – ඔබට විශ්වාසවන්ත විසඳුමක්.
✔️ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව 🙂
අප කාර්යාලය –
RK Enterprises Pvt Ltd
No. 459/1/1, Jaya Mawatha, Lake Road, Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 දැන් අපි දින 07 සහ නිවාඩු දින විවෘතයි.