RK Enterprises Pvt Ltd - Petty Cash Box 8 Inch
🔸 දිග: අගල් 8
🔸 පළල: අගල් 6
🔸 උස: අගල් 3.3
✔️ ඔබගේ මුදල් තාමත් ලාච්චුවේ ද දන්නේ 😔
✔️ මුදල් පිළිබඳ ආරක්ෂාව තහවුරුද? 🙂
✔️ එසේ නම් අදම එන්න, ඔබගේ Cash Box එක වෙන් කර ගන්න.
✔️ ඔබට කැමති වර්ණයකින් හා ප්‍රමාණයකින් ලබා ගත හැකිය.
✔️ (ඔබ කොළඹ දිස්ත්‍රික්කය අවට අයෙකු නම් පැය කිහිපයක් තුළ භාණ්ඩය ඔබ වෙත ගෙන්වා ගත හැකි අතර එය ලැබුණු පසු මුදල් ගෙවිය හැකිය.
ඔබ ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශයක සිටින අයෙකු නම් පැය 24 තුළ භාණ්ඩය නිවසට ගෙන්වා ගත හැකිය.)
✔️ වගකීම් කාලසීමාව අවසන් වූ පසුව වුවද, අවශ්‍ය නම් අලුත්වැඩියා කටයුතු අප ආයතනය මගින් කළ හැකිය.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීමට අප ආයතනය වෙත පැමිණෙන්න.
✔️ හොඳම වගකීම් හා අලවියෙන් පසු සේවය.
✔️ Best warranty and after sales service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවය 🙂
📍 අප කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1, Jaya Mawatha, Lake Road, Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 දින 07 සහ නිවාඩු දින විවෘතයි!