RK Enterprises Pvt Ltd – Petty Cash Box (8 Inch)
Dimensions:
Length: 8 inches
Width: 6 inches
Height: 3.3 inches
Features & Benefits:
✔ ඔබගේ මුදල් ලාච්චුවේ ආරක්ෂා කරලා තියෙනවාද?
✔ ආරක්ෂිත මුදල් ගබඩා කිරීම සඳහා අදම ඔබගේ Cash Box එක වෙන් කර ගන්න.
✔ ඔබ කැමති වර්ණය සහ ප්‍රමාණය තෝරාගත හැක.
Delivery Details:
කොළඹ දිස්ත්‍රික්කය අවට නම්, පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ලබාගත හැකි අතර, භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීම කළ හැක.
ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශ සඳහා, පැය 24 ඇතුළත නිවසටම බෙදාහැරීම.
Additional Services:
✔ Warranty කාලය අවසන් වූ පසුවත් අවශ්‍යනම් අලුත්වැඩියා කටයුතු අප ආයතනය මගින්.
✔ ඔබට අවශ්‍ය විධියට භාණ්ඩ මිලදී ගැනීමට අප ආයතනයට පැමිණෙන්න.
✔ හොඳම වගකීම් සහ අලවියෙන් පසු සේවාව – Best warranty & after-sales service.
Contact & Location:
🏢 RK Enterprises Pvt Ltd
No. 459/1/1, Jaya Mawatha, Lake Road, Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Open 7 Days a Week & on Holidays