RK Enterprises Pvt Ltd – Petty Cash Box (6 Inch Size)
🔸 දිග – අගල් 6
🔸 පළල – අගල් 4.5
🔸 උස – අගල් 3
✔️ ඔබගේ මුදල් තවමත් සාමාන්‍ය ලාච්චුවකද තබාගෙන තියෙන්නේ? 😔😔
✔️ මුදල් ආරක්ෂාව ගැන ඔබට සම්පූර්ණ විශ්වාසයක් තියෙනවද? 🙂
✔️ එසේ නැත්නම් අදම පැමිණ ඔබගේ Petty Cash Box එක වෙන් කරගන්න
✔️ ඔබ කැමති වර්ණය හා ප්‍රමාණය අනුව ලබාගත හැක
🚚 Delivery පහසුකම්
✔️ කොළඹ දිස්ත්‍රික්කය තුළ – පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ලබාදී Cash on Delivery
✔️ කොළඹට පිටත ප්‍රදේශ – පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම
🔧 Service & After Sales Support
✔️ වගකීම් කාලය අවසන් වුණාට පස්සෙත් අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන්
✔️ ඔබට කැමති විදියට භාණ්ඩ මිලදී ගැනීමට අප කාර්යාලයට පැමිණිය හැක
✔️ විශ්වාසදායි වගකීම් සහ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව
✔️ Best Warranty & After Sales Service
📍 Visit Us
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි