RK Enterprises Pvt Ltd – Petty Cash Box (6 Inch Size)
📐 ප්‍රමාණයන්:
• දිග – අඟල් 6
• පළල – අඟල් 4.5
• උස – අඟල් 3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවේද තබාගෙන ඉන්නේ? 😔
✔️ මුදල් ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරුද? 🙂
✔️ එසේ නොමැති නම්, අදම එන්න – ඔබට සුදුසු Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණය සහ ප්‍රමාණය අනුව ලබාගත හැක.
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට නම්, පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ඔබ වෙත ගෙන්වා දීම සහ භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ඇත.
✔️ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා, පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම සිදු කරනු ලැබේ.
✔️ Warranty කාලය අවසන් වූ පසුවත්, අවශ්‍ය නම් අලුත්වැඩියා සහ සේවා පහසුකම් අප ආයතනයෙන් ලබාගත හැක.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීමට සෘජුවම අප ආයතනයට පැමිණිය හැක.
✔️ හොඳම Warranty සහ After Sales Service සමඟ විශ්වාසදායක සේවාවක්.
✔️ Best warranty & excellent after-sales support guaranteed.
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවය 🙂
🏢 අප කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
🕘 Now Open All 7 Days & Holidays
👉 දැන් අපි සතියේ දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි