RK Enterprises Pvt Ltd – Petty Cash Box (6 Inch Size)
🔸 දිග – අගල් 6
🔸 පළල – අගල් 4.5
🔸 උස – අගල් 3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක තැබීමට සිතාගෙනද? 😔😔
✔️ මුදල් සුරක්ෂිත බව ගැන සැකයක් තියෙනවද? 🙂
✔️ එසේ නම් අදම පැමිණ ඔබගේ Petty Cash Box එක වෙන් කර ගන්න.
✔️ ඔබ කැමති වර්ණයෙන් සහ අවශ්‍ය ප්‍රමාණයෙන් ලබාගත හැක.
✔️ Delivery පහසුකම්
(කොළඹ දිස්ත්‍රික්කය අවට නම් පැය කිහිපයක් තුළ භාණ්ඩය ඔබ වෙත ලැබේ. ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ඇත.
ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම.)
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබාගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ සෘජුවම මිලදී ගැනීමට අප ආයතනයට පැමිණිය හැක.
✔️ හොඳම වගකීම් සහ විශ්වාසදායි අලෙවියෙන් පසු සේවාව.
✔️ Best warranty and after sales service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව 🙂
📍 අප කාර්යාලය
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Now We Are Open 07 Days & Holidays
දැන් අපි දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි....