RK Enterprises Pvt Ltd – Petty Cash Box (6 Inch)
🔸 දිග – අඟල් 6
🔸 පළල – අඟල් 4.5
🔸 උස – අඟල් 3
✔️ තවමත් මුදල් ලාච්චුවේ දකිනවාද? 😔
✔️ ඔබගේ මුදල් ආරක්ෂාව නියමයිද? 🙂
✔️ අදම ඔයාටත් ඔබේ Cash Box එක වෙන් කර ගන්න.
✔️ ඔබට අවශ්‍ය වර්ණයෙන් හා ප්‍රමාණයෙන් ලබාගත හැක.
✔️ Delivery Information:
කොළඹ දිස්ත්‍රික්කය – පැය කිහිපයක් තුළ භාණ්ඩය ගෙන්වා දෙන අතර, ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
අනෙක් ප්‍රදේශ – පැය 24 ඇතුළත නිවසටම ගෙන්වා දීම.
✔️ වගකීම් කාලය අවසන් වුවද, අවශ්‍යනම් අලුත්වැඩියා කටයුතු අප ආයතනය මගින්.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩය තෝරා ගැනීමට අප කාර්යාලයට පැමිණෙන්න.
✔️ හොඳම වගකීම් සහ අලෙවියෙන් පසු සේවාව!
✔️ Best warranty and after-sales service.
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව 🙂
📍 අප කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Now Open 7 Days & Holidays — දැන් දින 07 යි, නිවාඩු දිනද විවෘතයි!