RK Enterprises Pvt Ltd – Petty Cash Box (6 Inch)
🔸 Dimensions:
Length: 6 Inches
Width: 4.5 Inches
Height: 3 Inches
✔️ ඔබේ මුදල් තාමත් ලාච්චුවේ ආරක්ෂා වී තිබේද? 😔
✔️ මුදල් ආරක්ෂාව තහවුරු කරගන්න 🙂
✔️ අදම ඔබේ Cash Box එක වෙන් කරගන්න
✔️ කැමති වර්ණයකින් සහ ප්‍රමාණයකින් ලබා ගත හැක.
✔️ Delivery:
කොළඹ දිස්ත්‍රික්කය අවට: පැය කිහිපයකින් භාණ්ඩය ලබාගෙන, මුදල් ගෙවිය හැක.
ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශ: 24 පැය ඇතුළත නිවසටම බෙදාහැරීම.
✔️ After-Sales Service & Warranty:
වගකීම් කාලය අවසන් වූ පසුත්, අවශ්‍ය අලුත්වැඩියා කටයුතු ලබාගත හැක.
ඔබට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අප ආයතනයට පැමිණිය හැක.
Best Warranty and After-Sales Service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව 🙂
අප කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1, Jaya Mawatha, Lake Road, Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Open 7 Days & Holidays
දැන් අපි දින 07 සහ නිවාඩු දින විවෘතයි