RK Enterprises Pvt Ltd – Petty Cash Box (6 Inch)
🔸 දිග: අඟල් 6
🔸 පළල: අඟල් 4.5
🔸 උස: අඟල් 3
✔️ ඔබගේ මුදල් තවමත් සාමාන්‍ය ලාච්චුවක තබාගෙනද? 😔
✔️ මුදල් ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කරගෙනද? 🙂
✔️ එසේ නොමැති නම්, අදම පැමිණ ඔබගේ Petty Cash Box එක වෙන්කරගන්න.
✔️ ඔබට කැමති වර්ණය සහ ප්‍රමාණය අනුව ලබාගත හැක.
✔️ බෙදාහැරීමේ පහසුකම්:
කොළඹ දිස්ත්‍රික්කය අවට ගනුදෙනුකරුවන්ට පැය කිහිපයක් ඇතුළත භාණ්ඩ බෙදාහැරේ.
ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශවලට පැය 24ක් ඇතුළත නිවසටම භාණ්ඩ ලබාදේ.
(භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ඇත.)
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවත් අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබාගත හැක.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීම සඳහා අප කාර්යාලයට පැමිණිය හැක.
✔️ විශ්වාසදායක වගකීම් සහ උසස් තත්ත්වයේ අලවියෙන් පසු සේවය.
✔️ Best warranty & excellent after-sales support.
✔️ අලවියෙන් පසු විශිෂ්ඨ සේවය 🙂
✔️ අපගේ කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 We are open 7 days a week including holidays
දැන් අපි දින 07ක් සහ සියලු නිවාඩු දිනවලද විවෘතයි.