RK Enterprises Pvt Ltd – Petty Cash Box (6 Inch)
🔸 දිග: අගල් 6
🔸 පළල: අගල් 4.5
🔸 උස: අගල් 3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක තබාගෙනද? 😔
✔️ මුදල් සුරක්ෂිතව තබා ගැනීමට නියම විසඳුමක් තිබේද? 🙂
✔️ එසේ නොමැති නම්, අදම පැමිණ ඔබගේ Petty Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණය සහ ප්‍රමාණය අනුව ලබා ගැනීමේ හැකියාව.
✔️ බෙදාහැරීමේ පහසුකම්:
▫️ කොළඹ දිස්ත්‍රික්කය අවට නම්, පැය කිහිපයකින් භාණ්ඩය ඔබ වෙත – Cash on Delivery සමග.
▫️ ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශ සඳහා, පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවත් අවශ්‍ය නම් අලුත්වැඩියා සහ සේවා පහසුකම් අප ආයතනයෙන් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ සෘජුව අප කාර්යාලයට පැමිණ මිලදී ගත හැක.
✔️ විශ්වාසවන්ත වගකීම් සහ උසස් After Sales Service.
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවය 🙂
📍 අපගේ කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Now Open 7 Days & Public Holidays
👉 දැන් අපි දින 07ක්ම සහ නිවාඩු දිනවලද ඔබ වෙනුවෙන් විවෘතයි