RK Enterprises Pvt Ltd – Petty Cash Box (6 Inch)
🔸 දිග – අඟල් 6
🔸 පළල – අඟල් 4.5
🔸 උස – අඟල් 3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක තැබීමට සිතනවාද? 😔😔
✔️ ඔබගේ මුදල් සඳහා ප්‍රමාණවත් ආරක්ෂාව තිබේද? 🙂
✔️ එසේ නොවේ නම් අදම පැමිණ ඔබටම අයත් cash box එකක් ලබා ගන්න.
✔️ ඔබට කැමති වර්ණය හා ප්‍රමාණය අනුව තෝරා ගැනීමට හැක.
✔️ (කොළඹ දිස්ත්‍රික්කය අවට පාරිභෝගිකයින්ට පැය කිහිපයක් ඇතුළත භාණ්ඩ ලබා දෙන අතර භාණ්ඩය ලැබූ පසු මුදල් ගෙවීමේ පහසුකම ඇත. ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24ක් ඇතුළත නිවසටම භාණ්ඩය ගෙන්වා දේ.)
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාව අප ආයතනය මගින් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ පහසුවෙන් මිලදී ගැනීම සඳහා අප ආයතනයට පැමිණිය හැක.
✔️ විශ්වාසදායක වගකීම් සහ අලෙවියෙන් පසු හොඳම සේවාව.
✔️ Best warranty & reliable after sales service.
✔️ අලෙවියෙන් පසු විශිෂ්ට පාරිභෝගික සේවාව 🙂
✔️ අපගේ කාර්යාලය –
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash on Delivery පහසුකම ඇත
💫 Now We Are Open 07 Days & Holidays
👉 දැන් අපි සතියේ දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතව පවතියි