RK Enterprises Pvt Ltd – Petty Cash Box (6 Inch)
🔸 දිග – අගල් 6
🔸 පළල – අගල් 4.5
🔸 උස – අගල් 3
😔 තවමත් ඔබගේ මුදල් ලාච්චුවක තබාගෙනද?
🙂 මුදල් ආරක්ෂාව ගැන ඔබට පූර්ණ විශ්වාසයක් තියෙනවාද?
👉 එහෙනම් අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණ
ඔබගේ Petty Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබට කැමති වර්ණය සහ ප්‍රමාණය තෝරාගැනීමේ පහසුකම
✔️ කොළඹ දිස්ත්‍රික්කය තුළ – පැය කිහිපයක් ඇතුළත බෙදාහැරීම
(භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක)
✔️ කොළඹින් පිටත ප්‍රදේශ සඳහා – පැය 24ක් ඇතුළත බෙදාහැරීම
🛠️ වගකීම් කාලය අවසන් වූ පසුවත්
අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන්ම ලබාදේ.
🏢 ඔබට අවශ්‍ය භාණ්ඩ සෘජුව මිලදී ගැනීමට
අපගේ කාර්යාලයට පැමිණිය හැක.
⭐ Best Warranty & Reliable After-Sales Service
🙂 අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාවක්
📍 අපගේ කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa