RK Enterprises Pvt Ltd – Petty Cash Box 6 Inch
🔸 දිග – අගල් 6
🔸 පළල – අගල් 4.5
🔸 උස – අගල් 3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවේම තබාගෙන ඉන්නවද? 😔
✔️ මුදල් පිළිබඳ සම්පූර්ණ ආරක්ෂාව තහවුරු කරලාද? 🙂
👉 එසේ නොමැති නම්, අදම එන්න ඔබගේ Petty Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණයෙන් සහ ප්‍රමාණයෙන් ලබාගත හැක.
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට නම් –
🕒 පැය කිහිපයක් තුළ භාණ්ඩ ඔබ වෙත
💵 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීම (COD)
✔️ ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශ සඳහා –
🚚 පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම
✔️ වගකීම් කාලය අවසන් වූ පසුව වුවද,
🛠️ අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාව අප ආයතනයෙන්
✔️ ඔබට ගැළපෙන භාණ්ඩ තෝරාගැනීමට අපගේ ආයතනයට පැමිණෙන්න.
✔️ හොඳම වගකීම් සහ විශ්වාසදායක අලවියෙන් පසු සේවය
✔️ Best Warranty & Trusted After Sales Service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවය 🙂
📍 අපගේ කාර්යාලය
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි!