RK Enterprises Pvt Ltd – Petty Cash Box (12 Inch Size)
🔸 Length – 11.5 Inches
🔸 Width – 8.5 Inches
🔸 Height – 3.3 Inches
✔️ ඔබගේ මුදල් තවමත් සාමාන්‍ය ලාච්චුවක තබාගෙනද? 😔😔
✔️ මුදල් සුරක්ෂිතව තබාගැනීම ගැන ඔබට සම්පූර්ණ විශ්වාසයක් තිබේද? 🙂
✔️ එසේ නොවේ නම්, අදම පැමිණ ඔබගේ Petty Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණයෙන් සහ ප්‍රමාණයෙන් ලබා ගැනීමේ පහසුකම ඇත.
✔️ Delivery පහසුකම්
👉 කොළඹ දිස්ත්‍රික්කය අවට නම් පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ලබාදෙමින්
👉 භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ඇත.
👉 ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලට පැය 24ක් ඇතුළත නිවසටම Delivery.
✔️ Warranty කාලය අවසන් වූ පසුව වුවද
👉 ඔබට අවශ්‍ය නම් Repair & Maintenance සේවාවන් අප ආයතනය මගින් ලබා ගත හැක.
✔️ ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන භාණ්ඩ තෝරා ගැනීමට
👉 අපගේ Showroom එකට පැමිණෙන්න.
✔️ විශ්වාසදායි Warranty සහ උසස් After Sales Service
Best Warranty & Excellent After Sales Support
✔️ අලෙවියෙන් පසු විශිෂ්ට සේවය 🙂
📍 අපගේ කාර්යාලය
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 We Are Open 07 Days & Public Holidays
👉 දැන් අපි දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි