RK Enterprises Pvt Ltd – Petty Cash Box (12 Inch)
🔸 දිග: අගල් 11.5
🔸 පළල: අගල් 8.5
🔸 උස: අගල් 3.3
✔️ තවමත් ඔබේ මුදල් අවශ්‍ය ආරක්ෂාවට ලක් නොවූ තැනකද තියෙන්නේ? 😔
✔️ මුදල් ආරක්ෂා කරගන්න විශ්වාසදායක විසඳුමක් හොයනවාද? 🙂
✔️ එහෙම නම් අදම පැමිණ ඔබගේ Petty Cash Box එක වෙන් කරගන්න!
✔️ ඔබට කැමති වර්ණ සහ ප්‍රමාණ විකල්ප සමඟ ලබාගත හැක.
✔️ කොළඹ දිස්ත්‍රික්කයට: භාණ්ඩය පැය කිහිපයක් ඇතුළත ඔබ වෙතම ගෙන්වා දී, ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
✔️ සමස්ත දිවයිනට: පැය 24 ඇතුළතම නිවසට බෙදාහැරීම.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුද, ඔබට අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාව අප ආයතනයෙන් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අප කාර්යාලයට පිවිසෙන්න.
✔️ හොඳම Warranty සහ After-Sales Service ඔබට අපෙන් ම.
අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් 🙂
Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 We are open 7 days including holidays!
දැන් අපි දින 07ම — නිවාඩු දිනවලදීත් — විවෘතයි.