RK Enterprises Pvt Ltd – Petty Cash Box (12 Inch)
🔸 දිග – අඟල් 11.5
🔸 පළල – අඟල් 8.5
🔸 උස – අඟල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් සාමාන්‍ය ලාච්චුවක තැබෙනවාද? 😔
✔️ මුදල් ආරක්ෂාව පිළිබඳ විශ්වාසයක් නැද්ද? 🤔
✔️ එසේ නම්, අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණ
ඔබට අවශ්‍ය Petty Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණ සහ ප්‍රමාණ අනුව තෝරාගැනීමට පහසුයි.
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට සිටින අයට –
පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ලබාදීම සහ
ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ඇත.
✔️ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා –
පැය 24ක් ඇතුළත භාණ්ඩය ඔබගේ නිවසටම courier මඟින්.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද
අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබාගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ නිවැරදි උපදෙස් සමඟ මිලදී ගැනීමට
අපගේ ආයතනයට පැමිණෙන්න.
✔️ විශ්වාසදායි වගකීම් සහ අලෙවියෙන් පසු උසස් සේවාව.
✔️ Best Warranty & Excellent After Sales Service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව ඔබට 🙂
📍 අපගේ කාර්යාලය
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Now We Are Open 07 Days & Holidays
👉 දැන් අපි දින 07ක් සහ නිවාඩු දිනවලද විවෘතයි