RK Enterprises Pvt Ltd – Petty Cash Box 12 Inch
🔸 Length: 11.5 Inches
🔸 Width: 8.5 Inches
🔸 Height: 3.3 Inches
✔️ ඔබගේ මුදල් ආරක්ෂිතව තබා ගැනීමට සුදුසු.
✔️ මුදල් ආරක්ෂාව ගැන විශ්වාසද? 🙂
✔️ එසේනම් අදම ඔබේ Cash Box එක වෙන් කරගන්න.
✔️ කැමති වර්ණ සහ ප්‍රමාණ අනුව ලබාගත හැක.
🚚 බෙදාහැරීමේ පහසුකම්:
කොළඹ දිස්ත්‍රික්කය: පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ලබා දෙන අතර, Cash on Delivery පහසුකම සමග.
ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ: පැය 24ක් ඇතුළත නිවසට බෙදාහැරීම.
🛠️ වගකීම් සහ සේවා:
වගකීම් කාලය අවසන් වූ පසුවත් අවශ්‍ය නම් අලුත්වැඩියා සහ නඩත්තු සේවාව ලබාගත හැක.
ඔබට අවශ්‍ය භාණ්ඩ තෝරා ගැනීමට අප කාර්යාලයට පැමිණීමට හැකියාව ඇත.
⭐ Best Warranty & Trusted After-Sales Service
☝ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව
🏢 අප කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1, Jaya Mawatha,
Lake Road, Boralesgamuwa
💵 Cash on Delivery Available
🗓️ Open 7 Days a Week – Including Holidays