RK Enterprises Pvt Ltd – Petty Cash Box (12 Inch)
🔸 දිග: අගල් 11.5
🔸 පළල: අගල් 8.5
🔸 උස: අගල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවේම තබාගෙන ඉන්නවාද? 😔😔
✔️ මුදල් ආරක්ෂාව පිළිබඳව සම්පූර්ණ විශ්වාසයක් තියෙනවාද? 🙂
✔️ එසේ නොමැතිනම් අදම පැමිණ ඔබගේ Petty Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණ හා ප්‍රමාණ අනුව ලබාගත හැක.
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට සිටින අයට – පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ලබාදී, ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම.
✔️ දිවයිනේ වෙනත් ප්‍රදේශවලට – පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවත්, අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනය මගින් සිදුකරයි.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීමට අප කාර්යාලයට පැමිණිය හැක.
✔️ හොඳම වගකීම් සහ විශ්වාසදායි අලෙවියෙන් පසු සේවාව.
✔️ Best Warranty & After Sales Service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව 🙂
📍 අප කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 දින 07ක් පුරා සහ නිවාඩු දිනවලද විවෘතයි
👉 Now We Are Open 07 Days & Holidays