RK Enterprises Pvt Ltd – Petty Cash Box (12 Inch)
🔸 දිග – අගල් 11.5
🔸 පළල – අගල් 8.5
🔸 උස – අගල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක තබාගෙනද? 😔
✔️ මුදල් ආරක්ෂාව පිළිබඳ ඔබට සම්පූර්ණ විශ්වාසයක් තියෙනවද? 🙂
✔️ එසේ නම් අදම ඔබටම වෙන් කරගන්න ශක්තිමත් Petty Cash Box එකක්.
✔️ ඔබට කැමති වර්ණයෙන් සහ ඔබට ගැළපෙන ප්‍රමාණයෙන් ලබා ගත හැක.
✔️ බෙදාහැරීමේ පහසුකම:
කොළඹ දිස්ත්‍රික්කය අවට නම් පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ලබාදෙන අතර, භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත. ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම සිදු කරයි.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවත් අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාව අප ආයතනයෙන් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීමට අපගේ කාර්යාලයට පැමිණෙන්න.
✔️ විශ්වාසදායී වගකීම් සහ උසස් අලෙවියෙන් පසු සේවාව අපෙන්.
✔️ Best Warranty & After Sales Service
✔️ අලෙවියෙන් පසු උසස් මට්ටමේ සේවාව 🙂
අපගේ කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 දැන් අපි දින 07ක් සහ සියලුම නිවාඩු දිනවලත් විවෘතයි