💼 තනතුර : පළිබෝධ පාලක (PEST CONTROLLER)
💠 සුදුසුකම් :
【~】✪ පුහුණු හෝ නුපුහුණු අවුරුදු 55ට අඩු පිරිමි අපේක්ෂකයෙකු විය යුතුය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පළිබෝධ පාලන කටයුතු කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
සපයන පහසුකම් :
【~】✪ මසකට දින 26ක් සේවයට වාර්තා කල යුතුයි
【~】✪ දිනකට සේවා කාලය පැය 9ක්
【~】✪ නවාතැන් පහසුකම් (Boarding)
【~】✪ දිගු දුර සඳහා වාහන පහසුකම්
【~】✪ නිල ඇඳුම්
【~】✪ සේවයේදී පුහුණුව
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, අදම අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය : 075 733 4737 / 075 733 4736
# 📧 ඊ-මේල් ලිපිනය : talent@quesslanka.com
📪 ලිපිනය :
QUESS
WINNING TOGETHER
රැකියා ඇබෑර්තු