රියදුරු ඇබෑර්තු
ගම්පොල ප්රධාන ආයතනයක කළමණාකාර අධ්යක්ෂතුමාගේ පෞද්ගලික රියදුරු (මගී වාහන එලවීම සඳහා* පලපුරුද්ද ඇති අයෙකු සඳහා ඇබෑර්තුවක් ඇත.
වයස අවුරුදු 25-60 ත් අතර
අයදුම්කරුවන් ගම්පොල අවට විය යුතුයි.
සතයේ දිනවල පෙ.ව.9.00 - ප.ව. 4.00 ත් අතර පැමිණ විමසන්න.
ජෙට් ගිනිපෙට්ටි ආයතනය, ගම්පොලවෙල, ගම්පොල
අයදුම්පත් :- jmc@pan.lk