Personal Assistant
📢 JOB VACANCY – EXECUTIVE PERSONAL ASSISTANT (FEMALE ONLY)
දෛනික රාජකාරි, පරිපාලන සහ ව්‍යාපාරික කටයුතු ක්‍රමවත්ව සම්බන්ධීකරණය කිරීම සඳහා Executive Personal Assistant (Female Only) තනතුරට සුදුසු අයදුම්කරුවෙකු වහාම බඳවා ගනු ලැබේ.
📍 සේවා ස්ථානය: මහනුවර
ප්‍රධාන රාජකාරි
● හිමිකරුගේ දෛනික රාජකාරි, පරිපාලන සහ ව්‍යාපාරික කටයුතු ක්‍රමවත්ව සම්බන්ධීකරණය කිරීම.
● ලිපි ලේඛන (Documents) සහ වාර්තා (Reports) සකස් කිරීම.
● දෛනික ගිණුම් වාර්තා පරීක්ෂා කිරීම සහ අවශ්‍ය තොරතුරු සකස් කිරීම.
● දුරකථන ඇමතුම්, Email සහ අනෙකුත් ව්‍යාපාරික සන්නිවේදන කටයුතු සඳහා සහාය ලබාදීම.
අවශ්‍ය සුදුසුකම් හා පළපුරුද්ද
● වයස: අවුරුදු 25 – 30 අතර (Female Only).
● අධ්‍යාපනය: අ.පො.ස. උසස් පෙළ (A/L) වාණිජ අංශයෙන් හදාරා තිබීම. AAT (Part/Full) හෝ ගිණුම්කරණය පිළිබඳ වෙනත් පිළිගත් සහතික පත්‍රයක්/ඩිප්ලෝමාවක් තිබේ නම් අමතර සුදුසුකමකි. Secretarial Practices, Business Management, Information Technology (IT) හෝ අදාළ ක්ෂේත්රයක Diploma / Certificate එකක් තිබේ නම් විශේෂ වාසියකි.
● භාෂා හා සන්නිවේදන හැකියාව: සිංහල භාෂාවෙන් මනා සන්නිවේදන හැකියාව සහ මූලික ඉංග්‍රීසි දැනුම. දුරකථන ඇමතුම්, පාරිභෝගිකයන් සහ සැපයුම්කරුවන් සමඟ වෘත්තීයමය ලෙස කටයුතු කිරීමේ හැකියාව.
● තාක්ෂණික දැනුම: MS Word, MS Excel, Email සහ Social Media භාවිතය පිළිබඳ හොඳ දැනුම.
● වෙනත්: Multitasking හැකියාව, කාල කළමනාකරණය, විශ්වසනීයත්වය, රහස්‍යභාවය ආරක්ෂා කිරීම සහ වගකීමෙන් කටයුතු කිරීමේ හැකියාව.
අපෙන් ඔබට
● 💰 මාසික වැටුප: රු.40000 – 60,000 (සුදුසුකම් හා පළපුරුද්ද අනුව තීරණය කෙරේ.)
● 🍽️ නොමිලේ Duty Meals.
● 🤝 මිත්‍රශීලී, ගරුත්වය සහ වෘත්තීය වර්ධනයට අවස්ථාව ඇති සේවා පරිසරයක්.
අයදුම් කළ යුතු ආකාරය
ඔබ මෙම තනතුර සඳහා සුදුසු යැයි සිතන්නේ නම්, ඔබගේ CV එක පහත සඳහන් WhatsApp අංකයට යොමු කරන්න.
📱 WhatsApp / Contact: 077 035 1873
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Personal Assistant
Toursand travels pvt ltdරු 100,000 - 200,000සාමාජිකයානුවර, කාර්යාල පරිපාලන හා මෙහෙයුම්දින 3
Accounts Assistant
Natashaa printersරු 40,000 - 60,000නුවර, ගිණුම්කරණ සහ මූල්යදින 38
IT Assistant - Kandy
IT Assistantරු 25,000 - 35,000සාමාජිකයානුවර, තොරතුරු තාක්ෂණ සහ ජාල කර්මාන්තයදින 2
Office Assistant
Fairmax International (pvt) ltdරු 35,000 - 75,000සාමාජිකයානුවර, කාර්යාල පරිපාලන හා මෙහෙයුම්දින 52