We Are Hiring: Personal Assistant to the Finance Manager
📍 Female applicants aged between 18 and 35 years.
Requirements:
⭐ Good spoken and written English skills are preferred.
⭐ Computer literacy, particularly in Microsoft Office applications.
⭐ Open-minded, enthusiastic, and willing to learn.
⭐ Previous experience is an advantage, but both experienced and inexperienced candidates are welcome.
⭐ University students are also encouraged to apply.
Benefits & Working Conditions:
⭐ Salary: LKR 30,000–45,000 (negotiable based on qualifications and experience).
⭐ Work only 15 days per month.
⭐ Ability to work extended hours when required will be an added advantage.
⭐ Free food, accommodation, and transportation can be provided if needed.
How to Apply:
Please WhatsApp your updated CV along with a recent photograph to:
📍 077 481 6089
Thank you.
බඳවා ගැනීම් සිදු කෙරේ: Personal Assistant to the Finance Manager
📍 වයස අවුරුදු 18 ත් 35 ත් අතර කාන්තා අයදුම්කරුවන්.
අවශ්‍ය සුදුසුකම්:
⭐ ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ හා ලිවීමේ හැකියාව තිබීම වඩාත් සුදුසුය.
⭐ Microsoft Office පැකේජය ඇතුළු පරිගණක දැනුම තිබීම.
⭐ පළපුරුද්ද තිබීම වාසියක් වන අතර, පළපුරුද්ද ඇති හා නොමැති දෙපාර්ශ්වයේම අයදුම්කරුවන් සාදරයෙන් පිළිගනිමු.
⭐ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන්ටද අයදුම් කළ හැකිය.
ප්රතිලාභ සහ සේවා කොන්දේසි:
⭐ මාසික වැටුප රු. 30,000 – 45,000 අතර (සුදුසුකම් හා පළපුරුද්ද අනුව සාකච්ඡා කළ හැක).
⭐ මාසයකට දින 15ක් පමණක් සේවය කළ යුතුය.
⭐ අවශ්‍ය අවස්ථාවලදී අමතර වේලාවන්හි සේවය කිරීමට හැකි වීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
⭐ අවශ්‍ය නම් නොමිලේ ආහාර, නවාතැන් සහ ප්‍රවාහන පහසුකම් සපයනු ලැබේ.
අයදුම් කිරීම සඳහා:
ඔබගේ යාවත්කාලීන කළ ජීව දත්ත පත්‍රිකාව (CV) සහ මෑතකදී ගත් ඡායාරූපයක් පහත අංකයට WhatsApp මගින් එවන්න.
📍 077 481 6089
ස්තූතියි.

- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Personal Assistant
Shehanරු 60,000 - 90,000කොළඹ, කාර්යාල පරිපාලන හා මෙහෙයුම්පැය 7
Sales Assistance and Store Assistant - Nugegoda
Dinapala Groupසාමාජිකයාකොළඹ, විකුණුම් සහ අලෙවිකරණයදින 14
Accounts Assistant
GREEN EARTHරු 40,000 - 45,000කොළඹ, ගිණුම්කරණ සහ මූල්යදින 39
Accounts Assistant
Kaleidoscope Print and Media Solutions (PVT) Ltdකොළඹ, ගිණුම්කරණ සහ මූල්යදින 30