🏡 ගම්පහ – යක්කල නගරයට අතේ දුරින් ඔබේ අනාගතයට වටිනා ඉඩමක්! 💎
දිනෙන් දින දියුණුවන යක්කල ප්රදේශයේ, පදිංචියටත් අනාගත ආයෝජනයකටත් ගැළපෙන සීමිත බිම්කොටස් කිහිපයක් ඔබ වෙනුවෙන්! 🌿
📐 පර්චස් 6 | 7 | 8 | 9 | 10
🛣️ අඩි 22 | 24 | 27 | 30 පුළුල් මාර්ග
💰 පර්චසය ලක්ෂ 7.50 සිට 9.50 දක්වා
📍 නුවර පාරට – 600m
📍 යක්කල නගරයට – 1km
📍 ගම්පහ නගරයට – 5km
🚗 ඉදිවෙමින් පවතින අධිවේගී පිවිසුම් ආසන්නයේ
💳 පොලී රහිත පහසු ගෙවීමේ ක්රමයක්!
➡️ ඉඩමේ වටිනාකමින් 50%ක් මුලින් ගෙවා, ඉතිරිය පොලී රහිතව පහසු වාරිකවලින් ගෙවිය හැකියි.
🔥 අද ආයෝජනය කරන ඔබට හෙට වැඩි වටිනාකමක්!
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.