🏡 කඩවතට ආසන්නයෙන් වටිනා බිම්කොටසක් – කිරිල්ලවල 🌿
📍 කිරිල්ලවල – වෑබඩ පාර
🚗 නුවර පාරට කි.මී. 1.9යි
🚌 210 කඩවත–දෙල්ගොඩ බස්පාරට මීටර් 100යි
✨ ඔබේ සිහින නිවසටත්, අනාගත ආයෝජනයටත් සුදුසුයි!
✅ හතරැස් හා තැනිතලා ඉඩම
✅ අඩි 12 පළල මාර්ගය
✅ නල ජලය හා විදුලිය
✅ කොන්ක්රීට් කානු පද්ධතිය
✅ සංවර්ධනය කළ බිම්කොටසක්
✅ නිස්කලංක හා ආරක්ෂිත නේවාසික පරිසරය
✅ සියලු අනුමැතීන් සහිතයි
💎 කඩවත නගරයට පහසුවෙන් ළඟාවිය හැකි, වටිනාකම දිනෙන් දින ඉහළ යන ප්රදේශයක හොඳම ආයෝජනයක්!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.