♦Patient trolley made from Stainless Steel/Powder Coated tubular framework.
♦Equipped with four swivel casters (125mm Ø) and 2 lockable wheels for easy mobility and stability.
♦Removable stretcher top made of Aluminum sheet supported on a tubular frame.
♦Pushing handle located on both ends of the stretcher top for easy navigation.
♦Dimensions: 198cm (78″) in length, 56cm (22″) in width, and 84cm (33″) in height.
♦Versatile and reliable solution for safe patient transportation in hospitals, clinics, and healthcare facilities.
වෛද්‍ය උපකරණයක් තොරා ගැනිමේදි ඔබ සොයා බැලිය යුතු දේ ඔබ දන්නවා ද ?
💫 විශ්වාසවන්තනීය භාවය
💫තත්ත්වපාලනයක් සිදුකොට ඇද්දයි සොයා බැලිම
💫දිගුකල් පැවැත්ම
💫ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය
💫රජයේ ලියාපදිංචි ආයතනයක් විම.
💫ඔබ දන්නව ද ?
meditools.lk සුදුසුකම් සියල්ල සපුරා ඇති බව
💫ලියාපදිංචි අංකය : No:PV00293513
💫ලංකාවේ අඩුම මිල ගනන් යටතේ වෛද්‍ය උපකරණ ලබා ගැනීමට meditools.lk වෙත පිවිසෙන්න.
💫කොළඹ හා හම්බන්තොට අවට නිවසටම හෝ කාර්යාලයට ඩිලිවරි කරනු ලැබේ