මෙම දොරවල් 2 සමග පාටිශන් එක ගලවා ඉවත් කරගත හැකි කෙනෙකුට වහාම විකිණීමට ඇත.
මහරගම කීල්ස් සුපර් (වත්තේගෙදර) ඉදිරිපිට ගොඩනැගිල්ලක සවිකර ඇත.
ඉක්මනින් ඇවිත් බලලා ගන්න කෙනෙක් පරීක්ෂා කර බලා මිලෙහි වෙනසක් කර ගත හැක.
ඇමතුමක් ලබා දී පැමිණෙන්න.