o2Store (Pvt) Ltd is hiring a Part-Time Packing Officer for our operations center in Colombo 03 (near Cinnamon Red Hotel).
If you’re reliable, detail-oriented, and looking for flexible work in a professional environment, this role is for you.
Job Role
Packing and preparing orders accurately
Maintaining basic packing and inventory discipline
Who We’re Looking For
Ability to read and write in English
Energetic, responsible, and punctual
Comfortable working as part of a small team
Preference given to candidates living close to Colombo 03
Working Hours
Flexible 8-hour shifts between 8:30 AM – 6:00 PM
Minimum 4 days per week
What We Offer
Competitive salary
Attendance / performance incentives
Stable, safe, and professional work environment
Easy access location (central Colombo)
Required Documents
Grama Niladhari Certificate
Police Clearance
NIC copy
Bank / Passbook copy
How to Apply
📲 WhatsApp your CV to +94 77 967 5971
(Shortlisted candidates will be contacted)
PART-TIME ඇසුරුම් නිලධාරී – කොළඹ 03
o2Store (Pvt) Ltd ආයතනයට, Cinnamon Red Hotel අසල – කොළඹ 03 පිහිටි අපගේ මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහා Part-Time ඇසුරුම් නිලධාරීන් අවශ්‍ය වේ.
ඔබ වගකීමෙන් යුතුව, සූක්ෂමව වැඩ කළ හැකි සහ නම්‍යශීලී Part-Time රැකියාවක් සොයන්නේ නම්, මෙය ඔබට සුදුසු අවස්ථාවකි.
රැකියා භූමිකාව
ඇණවුම් නිවැරදිව ඇසුරුම් කිරීම
මූලික ගබඩා / ඇසුරුම් ක්‍රියා පටිපාටි අනුගමනය කිරීම
සුදුසුකම්
ඉංග්‍රීසි කියවීමට හා ලිවීමට හැකි විය යුතුය
උද්යෝගිමත්, වගකීමෙන් වැඩ කරන පුද්ගලයෙක් විය යුතුය
කණ්ඩායමක් සමග වැඩ කිරීමට හැකි විය යුතුය
කොළඹ 03 ආසන්නයේ පදිංචිකරුවන්ට විශේෂ වාසියක්
වැඩ කරන වේලාවන්
උදෑසන 8.30 සිට සවස 6.00 දක්වා
දිනකට පැය 8
සතියකට අවම වශයෙන් දින 4
ප්රතිලාභ
ආකර්ශනීය වැටුප
පැමිණීම / කාර්ය සාධන දිරිදීමනා
ආරක්ෂිත සහ වෘත්තීය වැඩ පරිසරයක්
නගර මධ්‍යයේ පහසු ස්ථානයක්
අවශ්‍ය ලේඛන
ග්‍රාම නිලධාරී සහතිකය
පොලිස් සහතිකය
NIC පිටපත
බැංකු / පාස් පොත් පිටපත
අයදුම් කරන ආකාරය
📲 ඔබගේ CV එක WhatsApp කරන්න
+94 77 967 5971
(තේරී පත් වූ අය පමණක් සම්බන්ධ කරගනු ලැබේ)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Recovery Officer - Colombo 03
John Ford Credit Management (Pvt) Ltdකොළඹ, එකාතුකිරීම් සහ අයකරගැනීම්දින 48
Call Center Officer- Colombo 03
John Ford Credit Management (Pvt) Ltdකොළඹ, ඇමතුම් මධ්යස්ථානදින 6
Packing Officer
TS lankaරු 60,000 - 70,000සාමාජිකයාකොළඹ, ඇසුරුම් නිලධාරීදින 4
Packing Officer
ලංකා pvt LTDරු 65,000 - 85,000සාමාජිකයාකොළඹ, ඇසුරුම් නිලධාරීදින 49
