අවුරුදු සමයේ ඔබට වටිනා අවස්ථාවක් !
පහත සඳහන් අපගේ ප්රදර්ශනාගාර සඳහා තාවකාලික පදනම යටතේ රැකියා අවස්ථා ඇත.
📌 ඔබගේ අවශ්‍යතා පරිදි සේවා මුරය( Flexible Working Hours)
📌 ආහාර සහ ප්‍රවාහන පහසුකම් සපයනු ලැබේ
ඇබෑර්තු සහිත ප්රදර්ශනාගාර - වැල්ලවත්ත, Havlock City, One Galle Face, නුගේගොඩ, පැලවත්ත, රාජගිරිය
වැඩි විස්තර සඳහා අමතන්න. 076 865 2465