XConcerts, parties, corporate events, festivals වගේ ඕනම event එකකට
stylish + secure solution එකක් තමයි මේ 👌
High-quality full color print – ඔබගේ design එක exactly match වෙන විදිහට
Lightweight & comfortable – දිගටම පාවිච්චි කරන්න පහසුයි
Tamper-proof locking system – security එකට perfect ✔️
Entry control & crowd management වලට ideal solution එකක්
VIP, General, Staff කියලා categories වෙන කරගෙන
event එක organized & professional look එකක් දෙන්න පුළුවන් 💯
Your event isn’t just an event… it’s a brand experience ✨
Make it memorable with the right wristband.
📍 Islandwide Delivery Available
📞 Contact us today to place your order