High-level lifestyle on Highlevel Road, now is the best opportunity to build your dream home in a peaceful, green, and convenient environment with excellent land parcels available at Pannipitiya. A well-developed 6.25 perch land parcel located midway between Maharagama, Pannipitiya, Kottawa. Do not miss this valuable opportunity for investment and residence, make a worthwhile choice.
Kottawa, Maharagama, Pannipitiya, Piliyandala are just a few minutes away from the main cities.
All urban needs can be easily accessed.
296 Piliyandala is close to the Kottawa bus stop
341 Piliyandala is close to the Maharagama bus stop.
12 minutes to reach the Kottawa bus terminal.
11 minutes to reach the Pannipitiya railway station
15 minutes to reach the Kottawa expressway entrance.
Wide roads with interlocks and concrete drainage systems.
----------------------------------------------------------------------------------------------------------------------------
Highlevel පාරට කිට්ටුවෙන් Highlevel ජීවිතයකට කැමති ඔබට, හරිතවත් සුව පහසු නිස්කලංක පරිසරයක ඔබේ සිහින නිවහන ඉදි කරගන්න හොඳම බිම් කොටසක් දැන් පන්නිපිටිය ඇරව්වලින්.
මනාව සංවර්ධනය කරන ලද පර්චස් 6.25 බිම් කොටසක් මහරගමට,පන්නිපිටියට, කොට්ටාවට හා පිළියන්දලට මැදිව පිහිටා තිබීම නිසා ඔබගේ දෛනික වැඩ කටයුතු වලට වඩා පහසු වේ. ආයෝජනයටත් පදිංචියටත් මේ අගනා අවස්ථාව අතපසු නොකරන්න, වටිනා තේරීමක් කරන්න.
කොට්ටාව, මහරගම, පන්නිපිටිය, පිළියන්දල ප්‍රධාන නගර වලට මිනිත්තු කිහිපයකින්
සියලුම නාගරික අවශ්‍යතා සඳහා පහසුවෙන් ලඟා විය හැක
296 පිළියන්දල, කොට්ටාව බස් නැවතුමට ආසන්නව
341 පිළියන්දල, මහරගම බස් නැවතුමට ආසන්නව
කොට්ටාව බස් නැවතුම්පොළට විනාඩි 12 යි.
පන්නිපිටිය දුම්රිය ස්ථානයට විනාඩි 11 යි
කොට්ටාව අධිවේගී පිවිසුමට විනාඩි 15 යි