හිරන ප්රධාන මාර්ගයට මුහුණලා වටිනා පර්චස් 44ක ඉඩමක් විකිණීමට ඇත.
පානදුර නගරයට දුර 5km
කැස්බෑවා බණ්ඩාරගම ප්රධාන මාර්ගයට දුර 2km.
ගැලණිගම අධිවේගී පිවිසුමට දුර 7km.
ව්යාපාරික ස්ථානයක් සඳහාද සුදුසු ඉඩමකි.....