හිරණ, පානදුරෙන් ඔබේ ඊළඟ වටිනා ආයෝජනය සිදු කරන්න. ඉහළ වටිනාකමක් සහ ඔබේ අනාගතය වෙනුවෙන්ම ආරම්භ වූ නේවාසික ඉඩම් ව්‍යාපෘතියකි.
• පානදුර නගරයට මිනිත්තු 10ක දුරින්
• කැස්බෑව, පිළියන්දල හා බණ්ඩාරගමට පහසු සම්බන්ධතාවය
• පාසල්, රෝහල් හා සාප්පු සංකීර්ණ ආසන්නයේ
• ආරක්ෂිත තාප්ප සහ පිවිසුම් දොරටුව
• සංවර්ධිත කොන්ක්‍රීට් මාර්ග පද්ධතිය
• නිවසක් ඉදිකිරීමටත් දිගුකාලීන ආයෝජනයකටත් ඉතා සුදුසුයි