ඔබේ සිහින නිවසට අදම පියවරක් තබන්න!
හිරණ, පානදුරේ සුරක්ෂිත හා නිස්කලංක පරිසරයක පිහිටි වටිනා නේවාසික ඉඩම් දැන් ඔබටත් හිමි කරගන්න.
✅ හිරණ බස් මාර්ගයට මුහුණලා
✅ පානදුර නගරයට මිනිත්තු 10යි
✅ කැස්බෑව, පිළියන්දල සහ බණ්ඩාරගමට පහසු ප්‍රවේශය
✅ ජාත්‍යන්තර හා දේශීය පාසල් ආසන්නයේ
✅ රෝහල්, සුපිරි වෙළඳසැල් හා සාප්පු සංකීර්ණ අසල
✅ ආරක්ෂිත ගේට්ටු කළ පරිශ්‍රය
✅ කොන්ක්‍රීට් අභ්‍යන්තර මාර්ග
අදම ආයෝජනය කරන්න. හෙට වටිනාකම භුක්ති විඳින්න!