"Waterproofing (Plasti-Shield) Blind Walls & Slabs"
*Waterproofing Concrete Slabs :
කඩතොළු වසා ලෙවල් කර වෝටර්පෘෆින්ග් (සාමාන්‍ය වෙලදපල ඇති ) කෝට් 2ක් ආලේප කිරීමට අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.150/= සිට...
විශේෂිත වූ 100% ක් Acrylic plastic base පමණක් අඩංගු"LAKCRETE" Flex Waterproofing ආලේපණය කෝට් 3ක් ආලේප කිරීමට අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.350/= සිට...( මතුපිට කපරාරු කල යුතුයි..
10 වසරක වගකීමකි)
ජල කාන්දුවන, මතුපිට කපරාරු කරන ලද ස්ලැබ් සදහා නැවත කපරාරු නොකර, විශේෂිත වූ synthetic mesh යොදා "LAKCRETE" Flex Plasti-Shield Damp proofing කෝට් 5 ක් ආලේප කිරීමට (මෙය අප ආයතනයෙන් පමණක් ම්ලදී ගතහැකි විශේෂිත වූ අමුද්‍රව්‍ය වර්ග දෙකකි) අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.550/= සිට...(නැවත කපරාරු කිරීමට අවශ්‍ය නැත...10 වසරක වගකීමකි.)
*Waterproofing Blind Walls :
වෝටර් පෘෆින්ග් "LAKCRETE"Flex Plasti-Shield Damp Proofing (ඩෑම් පෘෆ්) කෝට් 2ක් හා වෝටර් පෘෆින්ග් "LAKCRETE" Ultra Shield Paint (අල්ට්රාෂීල්ඩ්) කෝට් 2ක් ආලේප කිරීමට (මෙය අප ආයතනයෙන් පමණක් ම්ලදී ගතහැකි විශේෂිත වූ ආලේපණ වර්ග දෙකකි) අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.290/= සිට...(10 වසරක වගකීමකි)
*Wall Damp Treatment :
(බිත්ති ඇතුලතින් තෙත් වී පොටි ගැලවීම)
වෝටර් පෘෆින්ග් "LAKCRETE" Plasti-Shield Damp Proofing කෝට් 2ක් ආලේපකර පොටි ඇද කපා "LAKCRETE" Ultra Shield Paint කෝට් 2ක් ආලේප කිරීමට (මෙය අප ආයතනයෙන් පමණක් ම්ලදී ගතහැකි විශේෂිතවූ ආලේපණ වර්ග දෙකකි) අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.320/= සිට...(10 වසරක වගකීමකි)
(සැ.යු. මෙහි සදහන් මිලගනන් අමුද්‍රව්‍ය සහ වැඩකුලිය සදහා පමණක් වන අතර, වැඩ බිමේ ස්වභාවය අනුව පලංචි සවිකිරීම සදහා මෙම ගාස්තු ඇතුලත් නොවන බව කරුණාවෙන් සලකන්න.)
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!