ප්‍රසිද්ධ වානේ ගෘහ භාණ්ඩ නිශ්පාදනය කරන ආයතනයට . පින්තාරුකරු තනතුර සදහා සේවක මහතුන් අවශ්‍ය වී ඇත.
> අඩුම වශයෙන් අවුරුද්දක පලපුරුද්ද
> වයස අවුරුදු 18ට වැඩි විය යුතුය.
> කම්කරු තනතුර සදහාද ඇබෑර්තු
> කොට්ටාව අවට පදිංචිකරුවන්ට ප්‍රමුඛතාවය දෙනු ලැබේ.
+++විමසීම් – 0712103333