කඩවත කිරිල්ලවල කුබුරු මායිමේ ඉඩමක් විකිණීමට.
✴️ නල ජලය. තෙකලා විදුලිය.
✴️ අඩි 15 කොන්ක්රිට් මාර්ගය.
✴️ වතුර බැසීමේ කානු පද්ධතිය .
✴️ ගං වතුර හෝ නායයෑම් උවදුරු නැත.
✴️ සින්නක්කර ඔප්පු.
✴️ රජයේ අනුමත Plan.
✴️ බස් පාරට මීටර් 100යි.
✴️ කොළඹ - නුවර පාරට 1Km.
✴️ වට තාප්පය හා ගේට්ටුව ඇත.
✴️ වැඩි විස්තර සදහා කතා කරන්න.
✴️ පර්චස් 15යි.
✴️ පර්චස් 1ක් 510,000යි
✴️ විකිණීමට ඇති වෙනත් කුබුරු මායිම් ඉඩම්.:-
පර්චස් 6 ලක්ෂ 40යි
පර්චස් 70 ලක්ෂ 140යි
පර්චස් 15 ලක්ෂ 77යි
පර්චස් 15 ලක්ෂ 150යි
පර්චස් 30 ලක්ෂ 300යි
පර්චස් 10 ලක්ෂ 70යි
පර්චස් 20 ලක්ෂ 140යි