🏨✨ දිවයිනේ ප්රමුඛ පෙළේ සුඛෝපභෝගී හෝටල් ජාලයන් සඳහා කඩිනම් බඳවා ගැනීම්! ✨🏨
අති නවීන පහසුකම් සහිත, වායු සමීකරණය කරන ලද තරු පන්තියේ හෝටල් සඳහා සේවය කිරීමට කැමති ඔබට අනගි අවස්ථාවක්!
👨🍳 තනතුර සඳහා පුහුණු / නුපුහුණු කාන්තා හා පිරිමි සේවකයින් බඳවා ගැනේ.
📍 රැකියා ස්ථාන ✅ ගාල්ල
✅ මාතර
✅ නුවරඑළිය
✅ සහ දිවයිනේ සෑම ප්රදේශයකම පිහිටි හෝටල් සඳහා
📋 සුදුසුකම් ✔ වයස අවුරුදු 18 - 45 අතර
✔ ගැහැනු / පිරිමි දෙපාර්ශ්වයටම අවස්ථාව
✔ පුහුණු / නුපුහුණු අයදුම්කරුවන්ට අයදුම් කළ හැක
✔ හෝටල් ක්ෂේත්රයේ පළපුරුද්ද ඇති අයට විශේෂ සැලකිල්ල
💰 වැටුප් හා දීමනා ✔ මාසික වැටුප රු. 55,000 - 95,000+ දක්වා
✔ සර්විස් චාර්ජ් සහ අතිකාල දීමනා
✔ දිරි දීමනා සහ වැටුප් වර්ධක
✔ ස්ථිර සේවයට බඳවා ගැනීමේ අවස්ථාව
✔ ප්රධාන ආහාර වේල් නොමිලේ
✔ නවාතැන් පහසුකම් නොමිලේ
✔ දක්ෂතාවය සහ පළපුරුද්ද මත වැඩි වැටුප්
⚡ අවස්ථා සීමිතයි!
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 077 951 0799
📲 WhatsApp මගින්ද සම්බන්ධ වී ඔබගේ රැකියා අවස්ථාව අදම වෙන් කරවා ගත හැක.