කිරිපිටි කර්මාන්ත ශාලවක් සදහා
/ ඇසුරුම් සදහා සේවක / සේවිකාවන්
පන්නල පිහිටි කර්මාන්ත ශාලවක් සදහා බදවා ගැනීම දැන් ඇරබුනා
75000/ ට වැඩි වැටුපක්
අතිකාල දීමනා
පැමිනීමේ දීමනා
ඊ.පී.එෆ්/ ඊ.ටී.එෆ්
ආහාර / නවාතැන් සමගින්
අවට අයට ප්රවාහන පහසුකම් නොමිලේ
වයස 18-45 අතර ඔබ දැන්ම අමතන්න
Samadi - 0778087690